Home » » නාවික හමුදාපති අගමැති හමුවේ.

නාවික හමුදාපති අගමැති හමුවේ.

Written By Sri Shan on Sunday, July 27, 2014 | 6:52 AM

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19වෙනි නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී  ඊයේ (26) මුණ ගැසිණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාපති අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා පැවති අතර, මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්, එස්. අමරසේකර මහතා ද සහභාගි වූහ.

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.