Home » » රාමසාන් උළෙලට දිවයිනේ සියලුම සුරාසැල් වැසේ.

රාමසාන් උළෙලට දිවයිනේ සියලුම සුරාසැල් වැසේ.

Written By Sri Shan on Friday, July 25, 2014 | 8:51 PM

මෙවර රාමසාන් උත්සවය  ජූලි 29 දිනට යෙදී ඇත.

ඒ නිමිත්තෙන් දිවයිනේ ඇති සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.