Home » » ඌවට ශ්‍රීලනිප අපේක්ෂකයන් තෝරයි.

ඌවට ශ්‍රීලනිප අපේක්ෂකයන් තෝරයි.

Written By Sri Shan on Monday, July 28, 2014 | 7:46 AM

ඌව පළාත් සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් තේරීමේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) ආරම්භ කෙරුණි. 

මෙම නාම යෝජනා කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කටයුතු කරයි. 

සෙසු කමිටු සමාජිකයින් වන්නේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතායි. 

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.