Home » » ආපන ශාලා පරීක්ෂා කෙරේ.

ආපන ශාලා පරීක්ෂා කෙරේ.

Written By Sri Shan on Tuesday, July 29, 2014 | 7:24 AM

දිවයින පුරා ඇති සියලුම ආපන ශාලා අද (29) සිට පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

දිගින් දිගටම ආපන ශාලා සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව දිවයින පුරා ඇති ආපන ශාලා 15000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.