Home » » ඉන්දීය ධීවරයින් 20ක් අත්අඩංගුවට.

ඉන්දීය ධීවරයින් 20ක් අත්අඩංගුවට.

Written By Unknown on Sunday, July 6, 2014 | 8:38 AM

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල යෙදුණු ට්‍රෝලර් යාත්‍රා 4ක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු ඊයේ (05) නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයේ මුර සංචාරක යාත්‍රා මගින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මන්නාරම උතුරු මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගත් අතර නීතිමය කටයුතු කිරීීම සඳහා සඳහා ඔවුන් මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

0 comments:

Post a Comment




விளம்பரங்கள்

POPULAR POST

Powered by Blogger.